Online Education

මාර්ගගත අධ්‍යාපනයේ ගැටළු | PROBLEMS IN ONLINE EDUCATION | Ceylon Youth Movement

මාර්ගගත අධ්‍යාපනයේ ගැටළු | PROBLEMS IN ONLINE EDUCATION

වර්තමාන ගෝලීය වසංගත ගැටළුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම සිසුන් ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ මාර්ගගත අධ්‍යාපනය මත . අපට හොඳ අන්තර්ජාල සම්බන්ධතාවයක් සහ සම්බන්ධක උපාංගයක් තියෙනව නම් අපට ඕනෑම තැනක සිට ඉගෙන ගත හැකිය. මාර්ගගත අධ්‍යාපනය භාවිතා කිරීමෙන් අපට වාසි කිහිපයක් ලැබෙනවා. කාලය ඉතිරි කිරීම, වෛරසයෙන් ආරක්ෂා වීම, ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක සම්බන්ධ විය හැකි වීම ඉන් ප්‍රධාන් වෙනවා. නමුත් ශ්‍රී ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් බව අපි කවුරුත් දන්නවා. එබැවින් තාක්ෂණය රටේ සෑම ප්‍රදේශයකම වේගයෙන් සංවර්ධනය වෙලා නැහැ. බොහෝ සිසුන්ට ඔවුන්ගේ ජීවත්වන ප්‍රදේශවල අන්තර්ජාල සම්බන්ධතා දුර්වල වීම හේතුවෙන් මාර්ගගත පන්තිවලට සහභාගී වීමට නොහැකි වෙනවා. සමහරු අන්තර්ජාල සැසි සමඟ සම්බන්ධ වීමට ස්මාර්ට් ජංගම දුරකථනය, ලැප්ටොප්, ඩෙස්ක්ටොප් වැනි උපාංගයක් නොමැතිව දැඩි ගැටළු වලට මුහුන දී තියෙනවා. රටේ ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන ජාලයන් රටේ සෑම සිසුවෙකුටම ගැලපෙන මාර්ගගත අධ්‍යාපන වැඩසටහනක් සෑදීමේ වගකීම භාර ගන්නේ නම් එය මහගු ලෙස ප්‍රයෝජනවත් වනු ඇත. නුදුරු අනාගතයේ දී වඩාත් බුද්ධිමත් තරුණ පරම්පරාවක් බිහි කිරීමට එය අනිවාර්යයෙන්ම උපකාරී වෙනවා

Channel Introduction - https://www.youtube.com/watch?v=vTS2mWVCGBo
/>

laptop, home, online, internet, video, education, computer, learning, call, class, student, woman, teacher, technology, tutor, coronavirus, quarantine, lesson, child, kid, remote, notebook, math, school, conference, people, elearning, girl, distance, covid-19, family, concept, course, mobile, homework, college, work, meeting, happy, connection, web, webinar, videocall, man, corona virus, study, young, pandemic, book, teach

#මාර්ගගත_අධ්‍යාපනයේ_ගැටළු #PROBLEMS_IN_ONLINE_EDUCATION
#Nadupa_Bandara

Online Filmek

Share
Published by
Online Filmek

Recent Posts

Hamis szerelem (2004) romantikus vígjáték, dráma

Angelót világ életében elkerülte a szerencse, ha a szerelemről volt szó. Családja unszolására végül levelet…

14 hours ago

KIIS NYOMÁBAN - MAGYAR MINECRAFT FILM!

🌎Rendezvények: https://pgtdani.hu/rendezvenyek 💎 ÚJ PGT Danis termékek: https://shop.pgtdani.hu/ 👑Social Media: 🕶 Instagram: @PGT_Dani 🤙 TikTok:…

14 hours ago

Anti-Bullying Ambassadors Showcase- Heart of England School, Coventry

The Anti-Bullying Ambassadors programme led by @abcholmes is run by the charity 'The Diana Award'.…

2 days ago

The children refusing to go to school | Four Corners

A growing number of children in Australia are struggling to attend school – the reasons…

2 days ago

Building the Future. American School of Warsaw Redesigned

Take a virtual tour of the American School of Warsaw of the future and see…

2 days ago