සම්පත් ගිනුමක් දැනටමත් ඔබට තිබෙනවා නමි ලඟම තියන බැංකුවට ගිහින් විශ්ව අන්තර්ජාල ගිනුමක් හදාගන්න. නැතිනමි Online Register වෙන්න. ඊට පස්සෙ Computer එකකින් Log වෙලා මුදල් යවන්න ඕන අයගේ විස්තර Personal Payer කියන Options එක පාවිච්චි කරලා Add කරගන්න.
සම්පත් විශ්ව ගිණුම ගැන ඉතා සරලව
වෙනත් ගිණුමකට මුදල් යවන ආකාරය ඉතා සරලව පහත link එකෙන්.
සම්පත් Wepay ගැන වීඩියෝව
විඩියෝවේ අඩුපාඩු ඇති. නොතේරෙන දෙයක් තිබුනොත් මට Comment කරන්න. මේ වගේ Vedio ඔයාට වැදගත් නමි "සොත්තියා" Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා..... හැමොටම බොහොම ස්තුතියි...